𝗠𝗲𝗲𝗽𝗲 𝟲.𝟵 𝗽𝘂𝗿𝗰𝗵 𝗟𝗮𝗻𝗱 -𝟮𝟮𝗟𝗸𝘀 𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰 𝟎𝟕𝟏𝟔𝟒𝟗𝟖𝟒𝟗𝟗 මීපේ නගරයේ පර්චස් 6.9 ක ඉඩම හයිලෙවල් පාරට නුදුරින් මීපේ නගරයට විනාඩි 5 යි ලියකියවිලි සියල්ල සම්පුර්ණයි සම්පුර්ණ මිල ලක්ෂ 22 මීපේ ටී පොට් එක ඉස්සරහ පාරේ යනකොට බුදුපිළිමයක් හමුවේ..එතනින් (වමට) තැපැල්වත්ත පාරේ මීටර් 500ක් පමණ යනවිට ඉඩම හමුවේ..










