🏡 House & Land for SALE – Homagama / හෝමාගම නිවසක් සහ ඉඩමක් විකිණීමට
📍 Location / ස්ථානය:
- Situated in a peaceful and valuable environment
නිස්කලංක හා වැදගත් පරිසරයක පිහිටා ඇත - 200m to Pitipana Junction, Homagama / හෝමාගම පිටිපන හන්දියට මීටර් 200ක්
- 100m to 129 Moragahahena Road / මොරගහහේන පාරට මීටර් 100ක්
- 10 minutes to: / විනාඩි 10ක දුරින්:
- NSBM Green University
- Mahinda Rajapaksa College
- Nano Technology Institute
- Colombo & Japura Affiliated Universities
- එන්.එස්.බී.එම් සරසවිය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, නැනෝ ටෙක් ආයතනය, කොළඹ සහ ජපුර අනුබද්ධ විශ්වවිද්‍යාල
🏠 Property Details / දේපළ විස්තරය:
- 23 Perches of Land / පර්චස් 23ක ඉඩම
- Complete House / අංගසම්පූර්ණ නිවසක්
- 4 Bedrooms / නිදන කාමර 4
- 2 Bathrooms / නාන කාමර 2
- Large Veranda / විශාල වැරන්ඩාවක්
- Servant Room & Toilet / සේවක නේවාසය හා වැසිකිළිය
- Kohomba wood finishing: Roof, ceiling, doors & windows
කොහොඹ දැවයෙන් සාදා ඇති වහලය, උළුවහු, දොර හා ජනේල - CCTV Security System Installed / ආරක්ෂාව සඳහා CCTV පද්ධතියක් සවි කර ඇත
- Clear Title Deed (Sinnakkara Oppu) / නිරවුල් සින්නක්කර ඔප්පු
🧱 Investment Potential / ආයෝජන අවස්ථාවක්
- Space for an additional house
තවත් නිවසක් ඉදිකිරීමට ඉඩ - Ideal for a student hostel – high demand from nearby universities
විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් සඳහා උචිතය
💰 Price / මිල: Rs. 28 Million (Negotiable / සාකච්ඡා කල හැක)
📜 Urgent Sale due to Financial Requirement / හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණේ
📞 Contact / අමතන්න: Mr.Broker.lk – 071 649 8499





